BBC News, සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
  • ප්‍රධාන පුවත්
  • නරඹන්න
  • ප්‍රධාන පුවත්
  • ශ්‍රී ලංකා
  • ලෝකය
  • ක්‍රීඩා
  • සෞඛ්‍ය
  • ශ්‍රී ලංකා
  • ලෝකය
  • ක්‍රීඩා
  • සෞඛ්‍ය

සමගි ජන බලවේගය

  • 1978 වසරේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසුව දේශපාලන පක්ෂවල විනය කඩ කිරීමේ චෝදනා මත  අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවකගේ මන්ත්‍රි ධුර අහිමි කර ඇත බව අධිකරණ වාර්තා පිරික්සීමේදී පෙනී යයි. එලෙස මන්ත්‍රී ධුර අහිමි වූ මන්ත්‍රීවරු කවුද?

    පක්ෂ විනය කඩ කිරීම නිසා අධිකරණ නියෝග වලින් මන්ත්‍රී ධුර අහිමි වූ මන්ත්‍රීවරු කවුද?

    2024 අගෝස්තු 12
  • එක් එක් පක්ෂය තමන්ට ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ඇතැයි පෙන්වීමට මෙන් පැවැත්වූ මැයි දින රැලි දැන් අවසන් ය. ජනාධිපතිවරණය පිළිබඳ පැවති උනන්දුව යළිත් ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ.

    සජිත් - අනුර විවාදයට 'බාලගිරි දෝෂය' ද? පක්ෂ දෙක ම 'කඹ අදින්නේ' ඇයි?

    2024 මැයි 6
ආපසු
පිටුව 2 අතරින් 2
  • 1
  • 2
BBC News, සිංහල
  • ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
  • භාවිතයේ කොන්දේසි
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • කුකීස්
  • බීබීසී ය අමතන්න
  • ලිපිවල පෙළ පමණක් අඩංගු වෙබ් අඩවිය
  • බීබීසී පුවත් වෙනත් භාෂාවලින්
  • Do not share or sell my info

© 2026 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.