සිංහරාජයේ අවසන් අලියා: 'දැන් සිංහරාජාට අවුරුදු 40-50ක් වෙනවා. කැලේ අලියෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50ක් විතර'
සිංහරාජයේ අවසන් අලියා: 'දැන් සිංහරාජාට අවුරුදු 40-50ක් වෙනවා. කැලේ අලියෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50ක් විතර'
Published
'සිංහරාජය' ලෝක උරුමය තුළ අදවන විට දක්නට ලැබෙන්නේ සිංහරාජා හෙවත් 'පණුකොටා' ලෙස හඳුන්වන අලියා පමණි. නමුත් අතීතයේදී එහි අලි 35ක පමණ රංචුවක් සිටි බවට තොරතුරු තිබේ. එමෙන්ම සිංහරාජයේ, කලවාන ප්‍රදේශයෙන් 1921 දී අලි ඇල්ලීම සිදු වූ බව තහවුරු කෙරෙන ප්‍රබල ලිඛිත සාක්ෂි තුනක් BBC කළ ගවේෂණයේ දී සොයා ගැනීමට හැකි විය.
සිංහරාජයේ අලි පිළිබඳ පර්යේෂකයන්, සිංහරාජයේ අවසන් අලියා අවසන් වරට පරීක්ෂා කළ වෛද්‍යවරයා, ගම්වාසීන්ගේ අත්දැකීම්, ජනශ්‍රුතියේ සඳහන් අප්‍රකට තොරතුරු සහ ලිඛිත ඉතිහාසය පිළිබඳව අපි මෙම සංචාරය අතරතුර සොයා බැලුවෙමු.
නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම: ෂර්ලි උපුල් කුමාර
කැමරාකරණය: කල්ප අංජිත ගමඇතිගේ
ඩ්‍රෝන කැමරා: කවීෂ ගුණරත්න









