ලැව්ගිනි නිසා තැඹිලි පැහැ දුමාරයෙන් කැනේඩියානු අහස වැසි ගිය අයුරු
ලැව්ගිනි නිසා තැඹිලි පැහැ දුමාරයෙන් කැනේඩියානු අහස වැසි ගිය අයුරු
Published
කැනඩාවේ ලැව්ගිනි සිය ගණනකින් නැගෙන තැඹිලි පාට දුමාරය මේ වන විට ඔන්ටාරියෝ ප්‍රාන්තය හරහා ඇමරිකාවේ උතුරු දිග ප්‍රාන්ත දක්වාම පැතිර ගොස් තිබේ. කැනේඩියානු අන්තර් නියෝජිතායතන ලැව්ගිනි මධ්‍යස්ථානයට අනුව, මේ වන විට රට පුරා සක්‍රීය ලැව්ගිනි 838ක් පවතියි.