ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිත හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් කවුද?
එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිත හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් කවුද?
Published
පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ නායකයා ලෙස වැඩ භාර ගැනීමට ඔහුට සහය දීමෙන් පසු, ඉවත්ව යන ග්‍රේටර් මැන්චෙස්ටර් නගරාධිපතිවරයා දැන් එක්සත් රාජධානියේ 59 වන අගමැති ධුරයට පත්වීමට ආසන්නව සිටියි.