එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිත හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් කවුද?

වීඩියෝ ශීර්ෂ වැකිය, එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිත හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් කවුද?
එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිත හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් කවුද?
Published

පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ නායකයා ලෙස වැඩ භාර ගැනීමට ඔහුට සහය දීමෙන් පසු, ඉවත්ව යන ග්‍රේටර් මැන්චෙස්ටර් නගරාධිපතිවරයා දැන් එක්සත් රාජධානියේ 59 වන අගමැති ධුරයට පත්වීමට ආසන්නව සිටියි.