මෙක්සිකෝවේ ලෝක කුසලාන 'තානාපති'

මෙක්සිකෝවේ ලෝක කුසලාන 'තානාපති'
Published

පවුලක සුරතල් තාරාවෙකු වන 'මර්ලින්' ෆිෆා ලෝක කුසලානය සඳහා මෙක්සිකෝවේ 'තානාපතිවරයා' බවට පත්ව තිබේ. මෙක්සිකෝ කණ්ඩායමේ නිල ඇඳුම සහ ඒ සඳහාම විශේෂයෙන් සකසන ලද මේස් යුගලක් පළඳි, වසර දෙකක් වයසැති තාරාවා, මෙක්සිකෝ නගරයේ වීදි පුරා ඇවිද යන වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ ඌ ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.