ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දැඩි ආරක්ෂක රැකවල් මැද පිල්ලෙයාන් අධිරණයට රැගෙන එයි
දැඩි ආරක්ෂක රැකවල් මැද පිල්ලෙයාන් අධිරණයට රැගෙන එයි
Published
ඝාතන හතරකට අදාළ නඩු විභාගයක් සඳහා 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අද (ජූනි 30) දැඩි ආරක්ෂක රැකවල් මැද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
කල්අඩි සහ කාත්තන්කුඩි ප්‍රදේශවල සිදු වූ ද්විත්ව ඝාතන දෙකක්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම හා වව්නතිව් ප්‍රදේශයේ ඝාතනයක් ගැන පිල්ලෙයාන්ට චෝදනා එල්ල වී ඇත.