ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් නෙතන්යාහු ගැන කලකිරීමෙන් ඉන්නේ ඇයි?
ට්‍රම්ප් නෙතන්යාහු ගැන කලකිරීමෙන් ඉන්නේ ඇයි?
Published
බේරූට් නගරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අනතුරුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පිළිබඳව එල්ල කළ අසාමාන්‍ය ලෙස දැඩි විවේචන පිළිබඳව BBC රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාකරු ටොම් බේට්මන් විමසා බලයි.