වර්ෂාවෙන් චණ්ඩ වූ රාවණා ඇල්ල

වර්ෂාවෙන් චණ්ඩ වූ රාවණා ඇල්ල
Published

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබීමත් සමග ඊයේ (ජූනි 25) රාවණා ඇල්ලේ ජල මට්ටම ඉහළ ගිය අයුරු දක්නට ලැබිණි.