ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හෙල්ල විසිකිරීමේ ශුර රුමේෂ් තරංගගෙන් නව වාර්තාවක්
හෙල්ල විසිකිරීමේ ශුර රුමේෂ් තරංගගෙන් නව වාර්තාවක්
Published
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග බ්‍රහස්පතින්දා (ජුනි 04) රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවයක් දක්වමින් 2026 වසරේ ලොව මෙතෙක් හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාව පිහිටුවීමට සමත් විය.
එමෙන්ම ඔහුගේ එම දක්ෂතාවය ලෝක ඉතිහාසයේ හොදම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවලින් 8 වැනි ස්ථානයට පත් වී තිබේ.