ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ අගමැතිවරු මාරු වූ අයුරු
එක්සත් රාජධානියේ අගමැතිවරු මාරු වූ අයුරු
Published
1721 වසරේ සිට මේ දක්වා පුද්ගලයින් 58 දෙනෙකු එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත. ඇතැමෙක් මැතිවරණවලින් පරාජය වීම නිසා ධූරයෙන් ඉවත් වූ අතර, තවත් සමහරු බලපෑම් හමුවේ ඉල්ලා අස් වූහ. තවත් කිහිප දෙනෙකු ධූරය දරමින් සිටියදීම මිය ගියහ.
කියර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍යය වසර දහයකට මදක් වැඩි කාලයක් තුළ අගමැතිවරුන් හත් දෙනෙකු සිට තිබේ.