ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණය ගැන තොරතුරු දැන ගතහැකි මේ ක්‍රම දන්නවා ද?
කාලගුණය ගැන තොරතුරු දැන ගතහැකි මේ ක්‍රම දන්නවා ද?
Published
දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ ව්‍යසනයෙන් පසු කාලගුණය ගැන තොරතුරු ජනතාවට දැනුම් දීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රනය සහ දවසේ පැය 24 පුරා ජනතාවට කාලගුණය ගැන නිවැරදි තොරතුරු දැන ගත හැකි ක්‍රමවේද ගැන කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී විස්තර කළේය.