ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින් 'ස්පෝර්ට්ස් බ්‍රා' අඳින්නේ ඇයි?
ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින් 'ස්පෝර්ට්ස් බ්‍රා' අඳින්නේ ඇයි?
Published
ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ඇතැම් ක්‍රීඩකයෝ ස්මාර්ට් වෙස්ට් (smart vests) ලෙස හඳුන්වන පැළඳිය හැකි තාක්ෂණික උපකරණයක් භාවිත කරමින් සිටිති. එම උපකරණයට ක්‍රීඩකයන්ගේ ස්ප්‍රින්ට් ධාවන වේගය, හෘද ස්පන්දන වේගය, වෙහෙසවීමේ මට්ටම, සහ තුවාලවලින් යථා තත්ත්වයට පත්වීමේ ප්‍රගතිය ඇතුළු දත්ත රැසක් නිරීක්ෂණය කර සටහන් කළ හැකිය.
කණ්ඩායම් බලාපොරොත්තු වන්නේ මෙම ස්මාර්ට් වෙස්ට් මඟින් රැස් කරන දත්ත භාවිත කර ක්‍රීඩකයන්ගේ දක්ෂතා තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, තරගාවලිය ජයගැනීමේ අවස්ථා ඉහළ නැංවීමටත් හැකි වනු ඇති බවයි.