ගුවන් හමුදා බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

ගුවන් හමුදා බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්
Published

වීරවිල ගුවන් හමුදා කඳවුරේ පිරිසක් සිතුල්පවුව විහාරස්ථානය වෙත ගමන් කළ බස් රථයක් අඟහරුවාදා (ජූනි 23) ඇතෙකුගේ ප්‍රහාරයකට ලක් විය.